Wednesday, 5 September 2012

" කඩ්ඩ චිත්‍රපටි වලට සිංහල නම් දෙමුය? " - All the King's Men - ඔක්කොම රාජපක්ෂගේ ගෝලයෝ හරිය !


 සමහර කඩ්ඩ චිත්‍රපටි තියෙනවා සිංහලට පරිවර්තනය කරාට පස්සේ මරු මරු තේරුම් දෙන.ඉතින් ඒ විදිහට පරිවර්ථනය කිරීමේ Trend එකක් ඊයේ රෑ Twitter එක පැත්තේ සිද්ද උනා
ඕන් ඒක පටන් ගත්තේ කවුද කියලා නම් අහන්න එපා :D .
ඒකෙදි වචන මාරු උන එව්වා ටිකක් බ්ලොග් එකේ දාන්න හිතුවා.මීට කලිනුත් මේ වගේ එකක් දැම්මා කට්ටියට මතක ඇතිනේ.ඒක නම් ඉතින් බුකියේ එක එක වත්තේ ක්‍රිකට් සමාජ වල ,එක එක ලෝක වල ගෙඩි පිටින් ශෙයාර් උනා තමන්ගේ වගේ දාගෙන.මේකත් එහෙම වේවිද දන්නේ නෑ.



  • Kill Bill - බිල ගේන එකා මරපන්
  •  Men In Black - ග්‍රීස් යක්කු
  • The Man Without a Past - පස්සක් නැති මිනිහා
  • When Harry Met Sally... (1989) - මට ඒකිව හදිගැහිච්ච විට  
  • God Bless America - විමල් වීරවංශ
  • The Godfather - මයේ තාත්තා දෙයියෙක්!!
  • American Beauty - කොන්ඩලීසා රයිස්
  • Friends with Kids - කැම්පස් නොගිය යාලුවෝ දරුවොත් හදලා  
  • Ong back - ඕන්න පස්සේ
  • How I Ended This Summer - මේ ඡන්දේ ගොඩ දාගන්නේ කොහොමද
  • Halloween II  - හෙලවෙන දෙක  
  • I Hate Luv Stories - තුක් විතරක් මල් කතා  
  • God Bless America - ඇමරිකාවට දෙයියන්ගේම පිහිටයි!! 
  • Bad Teacher - බන්දුල 
  • Contraband - කොණ්ඩ බෑන්ඩ් එක
  • Headhunters - ස්වාධීන රූපවාහිනී 
  • Back to the Future - සුභ අනාගතයක්
  • The Pianist - ( ද පෑන්ටිස්ට් )- ජංගියා
  • Star Wars: Episode VI - Return of the Jedi - ජන්ද ගුන්ඩු - අවසන් සටන -ප්‍රභාකරන් ආපසු එයි
  • Eight Miles - මයිල් ගස් අටක්
  • The Lightning thief - ලංකා විදුලිබල මණ්ඩලය  
  • Gone In Sixty Seconds - කපුගෙදර
  • Girl next door - ඊලගට දොර වහන්න කෙල්ලේ
  • The Note Book : කටු වැඩ පොත  
  • The Lucky One : ලකී තමා දවසකට හරි මිනිහ
  • Om shaanthi om - ඔන්න ශාන්ති අක්කේ ඔන්න
  • Main Hoon Na - මේ උන්නා,දැන් නෑ
  • Brothers - සහෝදර සමාගම
  • Goats - ගෝඨාභය
  • When We Leave - කැම්පස් එකෙන් එලියට එන්නේ කවද්ද?  
  • My Name Is Khan - මගේ නම කාපන්
  • The Man from Nowhere - නෝර්වේ වලින් ආපු මිනිහා
  • Prince of Persia: The sands of time - නාමල් රාජපක්ෂ වැලිපිල්ලේ අකුරු කල කාලය
  • I am number four - අද පෝලිම එච්චර දිග නෑ 
  • My friends hot mom -  මගේ යාලුවගේ අම්මා පිච්චුනා  
  • 13 Going on 30 - එන්න තිහට දහතුනයි ලාබයි!
  • As It Is in Heaven - ඒකට හෙවනයි වගේ
  • All the King's Men - ඔක්කොම රාජපක්ෂගේ ගෝලයෝ හරිය !!
  • Love and other drugs - කෙල්ල බොන්න එපා කිව්වා බං.!!
  • The 40-Year-Old Virgin - රොසි සේනානායක
  • Minority Report - උගත් පාඩම් හා ප්‍රති සංවිධානය
  • The Dark Knight Rises - සර්ත් ෆොන්සේකා හිරෙන් නිදහස්
  • Anaconda - අනේ කොන්දා  
  • No Strings Attached - නූල් නෑ පෙට්ටි නෑ
  •  I Served the King of England - මම වැඩ කරන්නේ රාජපක්ෂට 
  • That's My Boy (2012) - මගේ පුතා නාමල්
  • Gone Baby Gone - නාමල් බේබි ගියා ගියා
  • No Country for Old Men - නාකින්ට රටක් නෑ
  • puss in boots - බූට් එකක් කාපු පූසා
  • The Girl with the Dragon Tattoo - මකරෙක් අතේ ගහපු ගෑනි
  • Iron Man - මැදපන් මිනිහෝ!!
  • The Virgins - ෆ්‍රෙශ් බඩු
  • Four Nights with Anna - රෑට හතරපාරක් ඇන්නා!!
  • King Arthur - මහ රජානෙණි 
  • Superbad - හෙනම වනචරයා  


ඔක්කොම වචන සෙට් එක බලන්න ඕන නම් මෙතනින් යන්න  #MovieTitleInSinhala



කොරන්න කිසිම වැඩක් නැති නම් ටුවිටර් එකේ මාව Follow කරාට අවුලකුත් නෑ  @Rathgamaya

96 comments:

  1. මේවට නම් හිනා වෙලා මැරෙනවා රත්තෝ. කලිනුත් ගියානේද මෙහෙම වචන සෙට් එකක්.

    ReplyDelete
    Replies
    1. Twitter සිංහල - ඉංග්‍රීසි පන්තිය ගැන වෙන්ටැ ඇහුවෙ :D

      Delete
  2. හූ... පස්ට ඈ... වටේටම හිනා ..ලෙසටම :D

    ReplyDelete
  3. මරු නම් ටික.....
    කලින් පෝස්ට් එකකුත් තිබ්බා නේ ?

    ReplyDelete
    Replies
    1. ඒ Twitter සිංහල - ඉංග්‍රීසි පන්තිය :D

      Delete
  4. Replies
    1. තැන්ක්‍යු වේවා!

      Delete
  5. කෝ මම දාපුව එකක්වත් නෑනේ,....

    ReplyDelete
    Replies
    1. ඒවා දැම්ම නම් කවුරුත් මේ පැත්තට එන එකක් නෑනෙ :P

      Delete
  6. Replies
    1. ගෝඩ් බ්ලෙස් ඇමරිකා..හික්ස්

      Delete
  7. ඔන්න ශාන්ති අක්කේ ඔන්න ..... :D :D :D :D
    ඒකට මට හිනා හිනා.... ;)

    ReplyDelete
    Replies
    1. ඔන්න පණුච්චී ඔන්න..(එන්න තියෙන එකක් :D)

      Delete
  8. ඉඳලඉඳල බත් කටක් කෑවෙ දැං....
    කාපු ගමං බැලුවෙ මේ ඉලව්ව.. යකුනේ මගේ බඩත් කොර උනා...!!!!

    ReplyDelete
  9. Replies
    1. නාකින්ට රටක් නෑ...:P

      Delete
  10. මාත් කාපු ගමන් කියෙව්වෙ. තාම බඩ කොර වෙලා වගේ !! :D :D

    ReplyDelete
  11. නියමෙට පෙරලලා තියෙනවනෙ සිංහලට !

    ReplyDelete
    Replies
    1. තැන්ක්‍යු වේවා!

      Delete
  12. අඩේ! මම දාපුවා නම් එකක් තියෙනවා.. :D

    ReplyDelete
  13. හේ හේ
    මැදපන් මිනිහෝ දෙක..

    ReplyDelete
  14. අපි ඔය වැඩෙ ඉස්සර කරනවා හැබයි කඩ්ඩ සින්දු වලට,ක්‍රිකට් ප්ලෙයර්ස් ලටය,කඩ්ඩ ගායකයොන්ටයි තමා.පස්සෙ වෙලාවක හිමිහිට ඒවා ටික පොස්ට් එකක් දාන්නම් :)

    ReplyDelete
    Replies
    1. :D දැම්මමම බලමු එහෙනම්

      Delete
  15. Gone In Sixty Seconds - කපුගෙදර

    ReplyDelete
  16. අම්මියා! අපේ එව්වත් වැටිලා නෙව! එලකිරි රත්ගමයා අයියා! :D

    මේන් කලින් ගියපු
    #ෆුල්ආතල් #EpicSinhalaCartoonDubs
    :D

    ෴සිද්ධිය෴

    ReplyDelete
    Replies
    1. ඇවිත්ම බලන්නම්කෝ..:D

      Delete
  17. පුකෙනුත් හිනා බොලව්. රෑට කන්න ඕනෙත් නෑ

    ReplyDelete
  18. අර රෝසි සේනානායකගේ එකනං පස්ටයි ඈ

    ReplyDelete
  19. ඔන්න නිවාඩුව ඉවරයි.. අපරාදේ නැත්තන් ඉතින් මේ වගේ ආතල්ම නේ දෙන්නේ... සුපිරියි ඕන්..

    ReplyDelete
    Replies
    1. තැන්ක්‍යු වේවා!නිවාඩුව ඉවර උනාට ස්ට්‍රයික් ඉවර නෑ...

      Delete
  20. තනියම හිනා වුනා කාලෙකින්....

    ReplyDelete
  21. Replies
    1. කියවන කියවන පාරට බම්ප් වෙවී ඉන්න වෙන්නේ..

      Delete
  22. හයියූ චිත්තරපටි......... බුහාහ් හාහ් හා........... :D

    ReplyDelete
    Replies
    1. මෙන්නෝ මගෙන් කොපි කරලෝ..බුහාහ් හාහ් හා..:P

      Delete
  23. මෙතනට දකුණු ඉන්දියානු අධ්‍යක්ෂ සෙල්ල වලවේ තුමාගෙ චිත්‍ර‍පට කීපයකුත් ඇතුල් කරන්න තිබුනෙ...

    ReplyDelete
    Replies
    1. එව්ව හෙලවෙනකොට බලන් ඉන්න උන්ට අප්සට් නේ

      Delete
  24. Replies
    1. නැතුව ඉතින් ජීවත් වෙන්න බෑ නේ

      Delete
  25. DICTATOR=මහින්ද රාජපස්ස
    මේක කොමද ?????????????????

    ReplyDelete
    Replies
    1. ටුවිටර් ආව නම් ඉවරයි නේ!!

      Delete
  26. Prince of Persia: The sands of time - නාමල් රාජපක්ෂ වැලිපිල්ලේ අකුරු කල කාලය

    හයියෝ... පටේ පට්ටය...

    ReplyDelete
    Replies
    1. බුහා.........සුදු වෑන් පේනවා

      Delete
  27. Gone In Sixty Seconds - කපුගෙදර
    :D

    ReplyDelete
  28. හී හී..හිනාකාල මැරෙනවා :):) :)

    ReplyDelete
    Replies
    1. ආණ්ඩුවත් ටුවීට් කරන්න ගන්නවා මෙහෙම ගියොත්...

      Delete
  29. හෙළ මරුවෝ :D

    ReplyDelete
  30. අඩෝ.. ඔව්වා වෙන කොල්ලෝ කියපුව නේ.
    අනුන්ගේ එව්වා දාන්නේ උඹ හෙන ඩයල් එක ද?? ඈ!!

    ReplyDelete
    Replies
    1. ටුවිටර් දන්නේත් නැ ටුවිට් කරන්න දන්නේත් නෑ..ඉස්සෙල්ලා ටුවිටර් එකේ ට්‍රෙන්ඩ් එකක් කියන්නේ මොකක්ද කියලා හොයාගෙන වර..

      Delete
  31. බොහොම අමාරුවෙන් හයියෙන් හිනා නොවී හිටියා :D :D :D :D :D හකස්

    ReplyDelete
    Replies
    1. මොකද්ද ඒ අමුතු සද්දේ..හක්ක පැන්නාවත්ද..:P

      Delete
  32. උඹටත් අහුවෙනවා සිරා ඒවා කොහෙන් හරි..

    ReplyDelete
    Replies
    1. මෙහෙම හිටියට අපි හෙන ක්‍රියේටිව් පුද්ගලයෝ හරිය..:D

      Delete
  33. අම්මෝ මගේ බඩ අමාරුයි බං.. කොහොමද හිනා නොවී ඉන්නේ මගේ බොක්ක තාම දෙදරල වගේ ගියා
    පිස්සු රත්තෝ පට්ට ඈහ්.... ඊයේ රෑ කියවලා හිනා වෙලා අම්මගෙනුත් බැනුන් අහලා නිදා ගත්තේ
    ඉතුරුටික දැන් තමා කියවලා ඉවර කලේ...අමාරුවෙන් හිනාව තද කරගෙන කමෙන්ට් එද දැම්මේ. නැතනම් ටයිප් කරන්න අමාරු හිංදා
    ඉස්සරහටක් බ්ලොග් එක ලියන්න කියවන්න අදහස් බෙදා ගන්න අපි ඉන්නවා
    ඕල් ද බෙස්ට් ඇන්ඩ් ගුඩ් ලක් රතෝ

    ReplyDelete
    Replies
    1. තැන්ක්‍යු හොඳේ..

      Delete
  34. හිනස්සවා මිනිස්සුන් 541ක් මරා දැමීම සම්බන්දයෙන් රත්ගමයා මහතා සිරබාරයට !!!! :පී

    ReplyDelete
  35. අනේ අම්මේ..... :) :)

    ලොවෙත් එල ඈ..

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  36. මරේ මරු,,,උපුටා ගත්තා හොදේ

    ReplyDelete
    Replies
    1. හා හා රට්ටු කතා කියයි හොදේ :P

      Delete
  37. හි හි හිනා කාලා මැරෙනවා..

    ReplyDelete
  38. එල එල . that's my boy-මර්වින්ගේ කොල්ලා නෙව.kiwwana hariya.ha ekatama namal ayyama allaganna epa pawne thawa inne oya wadarla

    ReplyDelete
    Replies
    1. මාලක කොලුවා නෙව :P

      Delete
  39. අඩෝ උඹ මේක දැම්මා කීවේ නෑනේ :P එළය මගේ ඒවාද ඇත් :-)

    ReplyDelete
  40. ado patta ban ube bloge post 1fb shre karanna barida ban

    ReplyDelete
    Replies
    1. දැනටමත් ෂෙයාර් කර ඇත.. :)

      Delete
  41. නියම පෝස්ට් එක! අද තමයි මේ පැත්තේ ආවේ.. ඉඩ තියන වෙලාවක මෙහෙත් ඇවිත් යන්නකෝ... http://angaharuwa.blogspot.com/

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)